පාදසටහන
c 8වෙනි ඡේදය: හැමෝම “නියෝජිතයන් ඉගැන්වූ දේවලට හොඳ අවධානයක් දෙමින් . . . සිටියෝය” කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා නියෝජිතයන් නිතිපතා ඔවුන්ට ඉගැන්වුවා කියලා අපිට හිතන්න පුළුවන්. සමහර නියෝජිතයන්ගේ ඉගැන්වීම් ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලේ වාර්තා කරලා තියෙනවා.