පාදසටහන
b 6වෙනි ඡේදය: යේසුස් ‘එනවා’ නැත්නම් ‘පැමිණෙනවා’ කියද්දී ග්‍රීක භාෂාවෙන් පාවිච්චි කරන්නේ “එර්කොමයි” කියන වචනයයි. ඒක අදාළ වෙන්නේ මහත් පීඩාව සිදු වෙන කාලයේදී විනිශ්චය කිරීම සඳහා යේසුස් එන අවස්ථාවටයි. ඒත් යේසුස්ගේ ‘පැමිණ සිටීම’ ගැන කතා කරද්දී ග්‍රීක භාෂාවෙන් පාවිච්චි කරන්නේ “පරූසියා” කියන වචනයයි. ඒක අදාළ වෙන්නේ යේසුස් ස්වර්ගයේ රජ වුණ අවස්ථාවටයි.