පාදසටහන
a භාෂාවල ආරම්භය ගැන ඇති විවිධ මත පදනම් වී තිබෙන්නේ මිනිසුන් වානරයාගෙන් පරිණාමය වූ බවට තිබෙන විශ්වාසය මතයි. ඒ ගැන වැඩි විස්තර දැනගැනීමට ජීවයේ ආරම්භය—වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු යන සඟරාවේ 27-29 පිටු බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.