පාදසටහන
b පඩි පෙළවල් සහිත ගඩොලින් තැනූ පිරමිඩ හැඩයෙන් යුත් දේවාල ෂීනාර් ප්‍රදේශය අවටින් සොයාගෙන තිබෙනවා. බයිබලයේ සඳහන් වෙන්නේ බාබෙල් කොත ගොඩනැඟූ අය ගල් වෙනුවට ගඩොල්ද බදාම වෙනුවට තාරද භාවිත කළා කියායි. (උත්පත්ති 11:3, 4) මෙසපොතේමියාවේ “ගල් ඉතා හිඟයි නැත්නම් සොයාගත නොහැකි තරම්” කියාත් තාර නම් ඕන තරම් තිබුණා කියාත් විශ්වකෝෂයක සඳහන් වෙනවා.—The New Encyclopædia Britannica.