පාදසටහන
b සහකරුට හෝ සහකාරියට ද්‍රෝහි වෙලා තමන්ගේ ආශාවන් ඉටු කරගන්න දික්කසාද වෙන එක දෙවියන් හෙළාදකිනවා. හැබැයි අනාචාරයේ යෙදෙන කෙනාව දික්කසාද කරනවද නැද්ද කියලා තීරණය කරන්න අයිතිය දෙවියන් නිර්දෝෂ කෙනාට දීලා තියෙනවා. (මලාකි 2:16; මතෙව් 19:9) වැඩි විස්තර දැනගන්න 1994 මැයි 8 ‘පිබිදෙව්!’ සඟරාවේ 28-29 පිටු බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.