පාදසටහන
b නීසාන් 15වෙනිදා කියන්නේ මුහුන් නොදැමූ රොටි උත්සවයේ පළමු දවසයි. ඒ දවස සබත් දවසක් විදිහට ගණන් ගත්තා. ක්‍රි.ව. 33දී ඒ දවස වැටුණේ සෙනසුරාදා දවසකටයි. ඒ කියන්නේ යුදෙව්වන් සාමාන්‍යයෙන් සබත පවත්වපු දවසකයි. ඔවුන් සබත් විදිහට සලකපු දවස් දෙකම එකම දවසේ වැටුණ නිසා ඒක “මහ සබත් දවසක්” කියලා හැඳින්නුවා.—යොහන් 19:31, 42 කියවන්න.