පාදසටහන
g අන්තිම දවස් ගැන යේසුස් මෙහෙම අනාවැකියක් කිව්වා. “[දෙවියන්ගේ පාලනය නියෝජනය කරන] යෙරුසලම වෙනත් ජාතීන් විසින් පාගා දමනු ලබයි. එම ජාතීන් සඳහා නියමිත වූ කාලය නිම වන තුරු ඒ දේ දිගටම සිදු වෙයි.” (ලූක් 21:24) යේසුස් පොළොවේ හිටපු කාලෙදිත් කාලවල් හත ඉවර වෙලා තිබුණේ නැහැ. ඒ කාලවල් 1914 දක්වාම දිව ගියා.