පාදසටහන
a බයිබලයේ හෙබ්‍රෙව් ලියවිල්ලට පරණ ගිවිසුම කියලත් කියනවා. හුඟක් බයිබල් පරිවර්තනවල දෙවියන්ගේ නම අයින් කරලා “සමිඳාණෝ” නැත්නම් “දෙවියන් වහන්සේ” වගේ පදවි නම් දාලා තියෙනවා. වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 195-197 පිටු බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.