පාදසටහන
a උපමාවේ “මෙන්න මනාලයා ඇවිත්” කියන හඬ ඇහෙන අවස්ථාවේ (6වෙනි පදය) ඉඳන් මනාලයාගේ පැමිණීම සිද්ධ වෙන අවස්ථාව (10වෙනි පදය) වෙන කල් යම් කාලයක් ගත වුණා. යේසුස් පැමිණ සිටින කාලය ගැන කියපු ලකුණ අවබෝධ කරගත්ත නිසා යේසුස් දේවරාජ්‍යයේ රජු විදිහට පාලනය කරන්න පටන් අරන් කියලා අභිෂේක ලත් අය තේරුම්ගත්තා. ඒ වුණත් ඔහු පැමිණෙන කල් ඒ කියන්නේ මේ අවසාන කාලය පුරාම සෝදිසියෙන් ඉන්න එක අත්‍යවශ්‍ය දෙයක් කියලා ඔවුන් දන්නවා.