පාදසටහන
f යේසුස්ගේ නියෝජිතයන් මිය ගියාට පස්සේ සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අයගේ බලපෑම හැම සභාවකටම පැතිර ගියා. සියවස් ගාණක් යන කල් ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය සිද්ධ වුණේ සුළු වශයෙන්. ඒත් අස්වැන්න කපන කාලෙදී නැත්නම් අවසාන කාලෙදී දේශනා කිරීමේ කාර්යය ආයෙත් පටන්ගත්තා. (මතෙ. 13:24-30, 36-43) 2013 ජූලි 15 ‘මුරටැඹ’ කලාපයේ 9-12 පිටු බලන්න.