පාදසටහන
b “බෙතෙල්” කියන්නේ “දෙවිගේ ගෘහයයි.” යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලොව පුරා තිබෙන ඔවුන්ගේ ශාඛා කාර්යාල හඳුන්වන්නේ ඒ නමින්. (උත්පත්ති 28:17, 19, පාදසටහන) බෙතෙල් පවුලේ සාමාජිකයන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අධ්‍යාපනික වැඩසටහනට සහයෝගය දෙන්න විවිධ සේවාවන් කරනවා.