පාදසටහන
a මේ ලිපියත් ඊළඟ ලිපියත් විශේෂයෙන්ම ලියලා තියෙන්නේ වැඩිමහල්ලන්ටයි. ඒත් අනිත් අයටත් මේ කාරණා ප්‍රයෝජනවත්. සභාවේ වගකීම් ඉටු කරන්න නම් වැඩිමහල්ලන්ගේ පුහුණුව තමන්ට ඕනෙ කියලා තේරුම්ගන්න සභාවේ අනිත් සහෝදරයන්ටත් මේ ලිපිය උදව් කරයි. හොඳින් පුහුණු වුණු සහෝදරයන් වැඩි වෙන තරමට සභාවේ හැමෝටම ප්‍රයෝජන ලැබෙනවා.