පාදසටහන a ෆිලිප්පි සභාවේ සමහරුන්ට රෝම පුරවැසිභාවය තිබුණා. ඒ හේතුව නිසා අනිත් සහෝදරයන්ට වඩා වැඩි අයිතිවාසිකම් ඒ අයට තිබුණා.