පාදසටහන
a ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයේ’ “මිනී වළ” කියලා පරිවර්තනය කරලා තියෙන්නේ හෙබ්‍රෙව් භාෂාවෙන් “ෂෙයෝලය” සහ ග්‍රීක භාෂාවෙන් “හේදීසය” කියන වචනයි. සමහර බයිබල්වල “පාතාලය” කියන වචනය තිබුණත් ඒක නොනිවෙන ගින්නක සදහටම වධ වේදනා විඳින තැනක් කියලා කියන්නේ නැහැ.