පාදසටහන
b දෙබොරාගේ ගීතයෙන් ඇඟෙව්වේ සිසෙරා ජයග්‍රහණය කරලා ආපහු යද්දී හුඟක් වෙලාවට හැම යුධ භටයෙක්ම ගෑනු ළමයි එක් කෙනෙක්ව හෝ කීපදෙනෙක්ව කොල්ලයක් හැටියට අරගෙන ගියා කියලයි. (විනිශ්චයකරුවෝ 5:30) “කාන්තාවන්” කියන වචනයට පාවිච්චි කරලා තිබුණේ “ගර්භාෂය” කියන වචනයයි. ඒකෙන් ඇඟවෙන්නේ කාන්තාවන්ව ඕන වුණේ ප්‍රජනන ඉන්ද්‍රියයන් නිසා විතරක් කියලයි. එදා ස්ත්‍රී දූෂණය සාමාන්‍ය දෙයක් වෙලා තිබුණා.