ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

b කානානිවරුන්ට විරුද්ධව ඊශ්‍රායෙල්වරු යුද්ධ කරද්දී සමාදාන වෙන්න කියලා ඔවුන්ට ආරාධනා කෙරුවේ නැහැ. ඒ ඇයි? දුෂ්ටකම් අත්හරින්න කානානිවරුන්ට අවුරුදු 400ක් දීලා තිබුණා. ඒත් ඊශ්‍රායෙල්වරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කරන්න ආපු කාලයේදී ඔවුන් හිටියේ දුෂ්ටකමේ පහත්ම අඩියට වැටිලා. (උත්පත්ති 15:13-16) ඒ නිසා ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරන්න ඊශ්‍රායෙල්වරුන්ට සිද්ධ වුණා. හැබැයි ජීවිතය වෙනස් කෙරුව සමහර කානානිවරුන්ව විනාශ කෙරුවේ නැහැ.—යොෂුවා 6:25; 9:3-27.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න