පාදසටහන
b චර්මච්ඡේදනය වෙන්න කියලා පාවුල් තිමෝතිට කිව්වාම ඔහු ඒකට කැමති වුණා. එහෙම කළේ ක්‍රිස්තියානීන්ට තිබුණ නීතියක් හින්දා නෙමෙයි. ඒත් තිමෝතිගේ තාත්තා වෙනත් ජාතිකයෙක් නිසා තිමෝති දේශනා කරන්න යුදෙව්වන් ඉදිරියට ගියාම ඔවුන් ඔහුව ප්‍රතික්ෂේප නොකරන්නයි.—ක්‍රියා 16:3.