පාදසටහන c මතෙව් පොත හෙබ්‍රෙව් භාෂාවෙන් ලියලා පස්සේ මතෙව්ම ඒක ග්‍රීක භාෂාවට පරිවර්තනය කරන්න ඇති කියලා සමහරු හිතනවා.