පාදසටහන
b එසකියෙල් 37:1-14ත් එළිදරව් 11:7-12ත් සඳහන් දර්ශන දෙකේම කතා කරන්නේ 1919 දෙවිගේ සෙනඟ යළි පණගැන්වුණ විදිහ ගැනයි. ඒත් එසකියෙල්ගේ අනාවැකියෙන් කතා කරන්නේ දීර්ඝ කාලයක් මිය ගියා හා සමාන තත්වයක ඉඳලා යළි පණගැන්වුණ දෙවිගේ සියලුම සෙනඟ ගැනයි. එළිදරව් පොතේ කතා කරන්නේ කෙටි කාලයක් අඩපණ වෙලා ඉඳලා යළි පණගැන්විලා මූලිකත්වය අරන් වැඩ කරපු අභිෂේක ලත් කුඩා පිරිසක් ගැනයි.