ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a යේසුස් ඔහුගේ පැමිණ සිටින කාලය හඳුනගන්න උදව් වෙන ලකුණ දෙද්දී ඒකේ කොටසක් විදිහට උපමා කිහිපයක් කිව්වා. ඒ උපමාවල තොරතුරු දිහා බලද්දී යම් පිළිවෙළක් තියෙනවා. ඒකෙන් යමක් තේරුම්ගන්න පුළුවන්. මුලින්ම ඔහු කිව්වේ මූලිකත්වය අරන් වැඩ කරන, අභිෂේක ලත් සහෝදරයන් කිහිපදෙනෙකුගෙන් සෑදුණු “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ගැනයි. (මතෙ. 24:45-47) ඊළඟ උපමාවේ ඔහු කතා කරන්නේ සියලුම අභිෂේක ලත් අය ගැනයි. (මතෙ. 25:1-30) අන්තිමට ඔහු කතා කළේ යේසුස්ගේ සහෝදරයන්ට සහය දෙන වෙනත් බැටළුවන් ගැනයි. (මතෙ. 25:31-46) ඒ හා සමානව එසකියෙල්ගේ අනාවැකියේ ඉටු වීම මෑත කාලේ මුලින්ම අද්දකින්නේ අභිෂේක ලත් අයයි. ගෝත්‍ර 10න් සෑදුණු උතුරු රාජ්‍යයෙන් වෙනත් බැටළුවන්ව සාමාන්‍යයෙන් නියෝජනය වෙන්නේ නැහැ. ඒත් එසකියෙල්ගේ අනාවැකියේ කතා කරන එක්සත්කම පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය සහ ස්වර්ගයේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය අතරේ තියෙන එක්සත්කමට හොඳින්ම ගැළපෙනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න