පාදසටහන
b එහෙම කරන්න කියලා ‘සහස්‍රයේ උදාව’ 6වෙනි වෙළුමේ (1904) සහ 1906 අගෝස්තු “සයන්ස් වොච් ටවර්” ජර්මන් කලාපයේ යෝජනා කරලා තිබුණා. ඒ සඟරාවේම 1915 සැප්තැම්බර් කලාපයේ හමුදාවට සම්බන්ධ හැම දේකින්ම වළකින්න කියලා බයිබල් ශිෂ්‍යයන්ට යෝජනා කරලා තිබුණා. ඒත් ඒක ජර්මන් භාෂාවෙන් පළ වුණේ නැහැ.