ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a සමහර බයිබල් විශාරදයන් කියන්නේ යූද් මේ කොටස උපුටාගත්තේ ඒනොක්ගේ පොත කියා හඳුන්වන වාර්තාවකින් කියලයි. එය බයිබලයේ පිළිගත් පොත්වලට අයිති නැහැ. ඒ පොත ලිව්වේ ඒනොක් කියලා හුඟක් අය කිව්වත් ඒකට කිසිම පදනමක් නැහැ. ඒ පොතේ ඒනොක් කිව්ව අනාවැකිය නිවැරදිව සඳහන් වුණත් ඒ තොරතුරු ලබාගත්ත මූලාශ්‍රය මොකක්ද කියලා පැහැදිලිව කියන්න බැහැ. සමහරවිට යූද්, ඒනොක්ගේ අනාවැකිය නිවැරදිව දැනගන්න ඇත්තේ ඒනොක්ගේ පොතට තොරතුරු ලබාගත් මූලාශ්‍රයෙන් වෙන්න ඇති. එහෙමත් නැත්නම් ඒනොක්ට වුණු දේවල් ස්වර්ගයේ සිට දැක්ක යේසුස්ගෙන් වෙන්න ඇති.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න