පාදසටහන
a පේන විදිහට මේ වෙද්දීත් කීපදෙනෙක් ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ල හෙබ්‍රෙව් භාෂාවට පරිවර්තනය කර තිබුණා. උදාහරණයකට බයිසැන්තියානු පැවිද්දෙක් වුණ සයිමන් ඕටියුමේනස් (1360දී පමණ) සහ ජර්මානු විශාරදයෙක් වුණ ඔස්වල්ඩ් ෂ්‍රෙකන්ෆුක්ස් (1565දී පමණ) එම ලියවිලි පරිවර්තනය කළත් ඒවා කවදාවත් ප්‍රකාශයට පත් වුණේ නැහැ. අද වෙද්දී ඒවා හොයාගන්නත් නැහැ.