පාදසටහන
a කෑමට අවශ්‍ය සතුන් දඩයම් කරන්න, වනසතුන්ගෙන් ආරක්ෂා වෙන්න ක්‍රිස්තියානියෙක් තුවක්කුවක් (රයිෆලයක් හෝ පතරොම් තුවක්කුවක්) ළඟ තියාගන්න තීරණය කරන්න ඉඩ තියෙනවා. ඒත් ඒක පාවිච්චි නොකරන වෙලාවලදී උණ්ඩ අයින් කරලා, ඒක කොටස්වලට වෙන් කරලා ආරක්ෂිත තැනක තියන්න ඕනේ. තුවක්කුවක් ළඟ තියාගන්න එක නීතියෙන් තහනම් කරලා තියෙනවා නම් නැත්නම් ඒ ගැන රජයෙන් යම් තහංචි දාලා තියෙනවා නම් ක්‍රිස්තියානියෙක් ඒ නීතිවලට කීකරු වෙනවා.—රෝම 13:1.