පාදසටහන
b හැම සමුළුවකම සැසිවාරයක් පටන්ගන්න කලින් පටිගත කළ සංගීතයකට විනාඩි 10කට සවන් දෙන්න අවස්ථාව තියෙනවා. ගායනා කරන්න ආසාවක් ඇති කරගන්නත් සමුළුවේ දේශනවලට හොඳ අවධානයක් දෙන්නත් ඒක අපිට උදව් වෙනවා. ඒ නිසා අපි හැමෝම සංගීතය පටන්ගන්න කලින් වාඩි වෙලා ඒකට හොඳින් සවන් දෙන එක වැදගත්.