පාදසටහන
a අනාචාරයේ යෙදෙන එක වැරදි නැහැයි කියන්න සමහරු යොහන් 7:53–8:11 පද යොදාගන්නවා. ඒකේ සඳහන් වෙන දේ නිසා අනාචාරය වැරදියි කියලා කියන්න පුළුවන් පව් නොකරපු කෙනෙක්ට විතරයි කියලා එයාලා කියනවා. හැබැයි එයාලා දන්නේ නැහැ ඒ පද බයිබලේ මුල් පිටපත්වල සඳහන් වෙලා නැහැ කියලා. ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියේ අනාචාරය ගැන දෙවි පැහැදිලිවම කියලා තිබුණේ මෙහෙමයි. “පුරුෂයෙක් වෙනත් කෙනෙකුගේ භාර්යාවක් සමඟ අනාචාරයේ හැසිර එය හසු වුණොත් ඔවුන් දෙදෙනාවම මරා දැමිය යුතුයි.”—ද්වි. 22:22.