පාදසටහන
c ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී’ ඇති වෙන ගුණාංග කෙනෙක්ගේ ජීවිතෙන් දකින්න ලැබෙද්දී ඒකටත් “පල දරනවා” කියන යෙදුම පාවිච්චි කරනවා. ඒත් මේ ලිපියෙත් ඊළඟ ලිපියෙත් ඒ යෙදුම පාවිච්චි කරලා තියෙන්නේ “අපේ මුවින් දෙවිට කරන ප්‍රශංසාවට” නැත්නම් ශුභාරංචිය දේශනා කරන එකට.—ගලා. 5:22, 23; හෙබ්‍රෙ. 13:15.