පාදසටහන
a යෙරිකෝවේ නටඹුන් අතරින් ධාන්‍ය විශාල ප්‍රමාණයක් පුරාවිද්‍යාඥයන්ට හම්බ වෙලා තියෙනවා. ඒකෙන් තේරෙනවා ඊශ්‍රායෙල්වරුන් යෙරිකෝව වටලලා දිගු කාලයක් හිටියේ නැහැ කියලා. යෙරිකෝවේ තිබුණ ධාන්‍ය ආහාරයට ගන්න දෙවි ඊශ්‍රායෙල්වරුන්ට අවසර දුන්නේ නැති නිසා දේශය යටත් කරගන්න ඒක තමයි හොඳම කාලය වුණේ. මොකද ඒක අස්වැන්න නෙළන කාලය.—යොෂු. 5:10-12.