පාදසටහන
a ඒ වගේ නැටුම්වල යෙදෙන අය අඩනිරුවත් ඇඳුම් ඇඳගෙන සේවාලාභියාගේ ඔඩොක්කුවේ ඉඳන් කාමුක හැඟීම් ඇවිස්සෙන විදිහට නටනවා. ක්‍රිස්තියානියෙක් ඒ වගේ දේකට හවුල් වෙලා තියෙනවා නම් වැඩිමහල්ලන් ඒ ගැන හොයලා බලලා ඒක අනාචාරය තරම්ම බරපතළ පාපයක් විදිහට සලකන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඒ කාරණය විනිශ්චය කමිටුවකින් හසුරුවනවා. ඒ වගේ නැටුමකට හවුල් වුණු ක්‍රිස්තියානියෙක් වැඩිමහල්ලන්ගෙන් උදව් ගන්නම ඕනේ.—යාකො. 5:14, 15.