ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

b සමහර අය ෆෝන් එකෙන් අසභ්‍ය පින්තූර, වීඩියෝ, කාමුක හැඟීම් අවුස්සන පණිවිඩ වගේ දේවල් යවනවා. ඒ වගේ අවස්ථාවකදී විනිශ්චය කමිටුවකින් ඒ කාරණය හසුරුවන්න වැඩිමහල්ලන් තීරණය කරන්න ඉඩ තියෙනවා. ඒ වගේ දේවල් කරපු සමහර යෞවනයන්ව ලිංගික අපරාධකරුවන් විදිහට පවා තීන්දු වෙලා තියෙනවා. වැඩි විස්තර දැනගන්න jw.org වෙබ් අඩවියේ “යොවුන් සිතේ ගැටලු - ෆෝන් එකෙන් අසභ්‍ය දේවල් හුවමාරු කරගන්න එක භයානකද?” කියන ලිපිය බලන්න. (බයිබල් ඉගැන්වීම් > යෞවනයන් යටතේ බලන්න.) නැත්නම් 2013 නොවැම්බර් ‘පිබිදෙව්!’ සඟරාවේ 4-5 පිටුවල තියෙන “දුරකථනය හරහා අසභ්‍ය දේ යැවීමේ ඇති භයානකකම ගැන කියා දෙන්න” කියන ලිපිය බලන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න