පාදසටහන
a ලෝකේ නරක දේවල් සිද්ධ වුණත් අපි පෞද්ගලිකව අමාරුකම් අද්දැක්කත් කලබල නොවී සන්සුන්ව ඒවාට මුහුණ දෙන්න උදව් වෙන හේතු තුනක් 2019 වාර්ෂික පදයෙන් අපිට හොයාගන්න පුළුවන්. ඒ හේතු මේ ලිපියේ විස්තර කරනවා. යෙහෝවා දෙවියන්ව තව වැඩියෙන් විශ්වාස කරලා වැඩ කරන්න ඒවා අපිට උදව් වෙන්නේ කොහොමද කියලා බලන්න. වාර්ෂික පදය ගැන හොඳට හිතන්න. ඒක මතක තියාගන්න. ඉස්සරහට එන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න ඒක ඔයාට ශක්තියක් වෙයි.