පාදසටහන
d “භය නොවන්න” කියන වචන යෙසායා 41:10, 13 සහ 14 තුන් වතාවක් සඳහන් වෙලා තියෙනවා. ඒ පදවලම “මම ඔබ සමඟ සිටින්නෙමි,” “ඔබේ දෙවි මමය” සහ “ඔබට මම උපකාර කරන්නෙමි” කියලා දෙවියන් කියනවා. ඒකෙන් තේරෙන්නේ මොකක්ද? යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තිබ්බොත් විතරයි අපිට බය නොවී සන්සුන්ව ඉන්න පුළුවන් වෙන්නේ.