පාදසටහන
a දාවිත් වගේ අපිත් යෙහෝවා දෙවියන්ට හුඟක් ආදරේ නිසා ඔහුට ප්‍රශංසා කරලා අපි ලොකු සතුටක් ලබනවා. දෙවියන් ගැන අපිට තියෙන ආදරේ රැස්වීම්වලදී පෙන්නන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒ තමයි අදහස් දක්වන එක. ඒත් අපෙන් සමහරුන්ට ඒක ටිකක් අමාරු දෙයක්. ඔයාත් ඒ වගේ කෙනෙක් නම් අදහස් දක්වන්න ඔයා බය ඇයි කියලා තේරුම්ගන්නත් ඒකෙන් ගොඩ එන්නත් මේ ලිපිය ඔයාට උදව් වෙයි.