පාදසටහන
a 2019 අප්‍රියෙල් 19වෙනි සිකුරාදා පවත්වන යේසුස්ගේ මරණය සිහි කිරීම තමයි මේ අවුරුද්දේ අපිට තියෙන වැදගත්ම රැස්වීම. ඒ රැස්වීමට අපි සහභාගි වෙන්නේ යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න අපිට තියෙන ආසාව නිසයි. සිහි කිරීමට වගේම සතිපතා පවත්වන අපේ රැස්වීම්වලට සහභාගි වෙන්න අපිව පොලඹවන්නේ මොන ගුණාංගද කියලා අපි මේ ලිපියෙන් බලමු.