පාදසටහන
a අනිත් අයව වචනයෙන්, ක්‍රියාවෙන් අගය කරන එක ගැන යෙහෝවා දෙවියන්, යේසුස් සහ ලාදුරු රෝගයෙන් පෙළුණු සමරිතානු ජාතිකයාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඒ අය සහ තවත් අය ගැන මේ ලිපියේ කතා කරනවා. අගය පෙන්නන එක වැදගත් ඇයි කියලත් ඒක කරන්න පුළුවන් විදි කීපයක් ගැනත් මේ ලිපියෙන් බලනවා.