පාදසටහන
a යෙහෝවා දෙවියන් අපි ගැන සැලකිලිමත් කියන දේ ගැන අපිට නිසැක වෙන්න පුළුවන් ඇයි කියලා විස්තර කරන ලිපි 4ක් ඇතුළත් ලිපි මාලාවක 1වෙනි ලිපිය මේකයි. අනිත් ලිපි තුන 2019 මැයි ‘මුරටැඹ’ කලාපයේ පළ වෙනවා. ඒ ලිපිවල ක්‍රිස්තියානි සභාවේදී දෙවියන්ගේ ආදරේ සහ යුක්තිය අද්දකින්න පුළුවන් විදි ගැන කතා කරනවා. ඒ වගේම වැඩිමහල්ලන් සභාව ආරක්ෂා කරගන්න කරන දේවල් ගැනත් ලිංගික අපචාරයෙන් දරුවන්ව ආරක්ෂා කරගන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද කියලත් තව ලිපියක කතා කරනවා. අන්තිම ලිපියෙන් ලිංගික අපචාරයට ගොදුරු වුණු අයට සහනයක් වෙන්න අපිට පුළුවන් කොහොමද කියලා බලනවා.