පාදසටහන
d පින්තූරයේ අදහස: රැස්වීම්වලදී එකිනෙකාට අනුකම්පාවෙන් සලකන්න අපිට හුඟක් අවස්ථා ලැබෙනවා. මේ පින්තූරෙන් අපිට පේනවා (1) වැඩිමහල්ලෙක් පොඩි වයසේ ඉන්න ප්‍රචාරකයෙක් සහ එයාගේ අම්මා එක්ක කතාබහ කරමින් ඉන්නවා, (2) තාත්තායි, දුවයි මහලු වයසේ ඉන්න සහෝදරියකට කාර් එක ළඟට යන්න උදව් කරනවා, (3) සහෝදරියක් වැඩිමහල්ලන් දෙන්නෙක් එක්ක කතා කරද්දී එයාලා හොඳින් ඇහුම්කන් දෙනවා.