පාදසටහන
a කෙනෙක් මැරුණාට පස්සේ වෙන දේ ගැන බොරු දේවල් කියලා සාතන් සහ භූතයන් මිනිසුන්ව රවට්ටලා තියෙනවා. ඒ බොරු නිසා බයිබලේට එකඟ නැති චාරිත්‍රවල හුඟදෙනෙක් යෙදෙනවා. ඒ වගේ චාරිත්‍රවලට හවුල් වෙන්න කියලා අනිත් අය ඔයාට බල කරද්දී ඒවාට අහු නොවී දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න මේ ලිපිය ඔයාට උදව් කරයි.