පාදසටහන
a විශ්වාසවන්ත මඟ පෙන්වීම් අපිට ලබාගන්න පුළුවන් යෙහෝවා දෙවියන්ගෙන් විතරයි කියන දේ ගැන තවත් ස්ථිර වෙන්න මේ ලිපිය අපිට උදව් වෙයි. මේ ලෝකේ තියෙන ප්‍රඥාවට අනුව වැඩ කරන එකෙන් භයානක ප්‍රතිඵල ලැබෙනවා කියලත් බයිබලේ තියෙන ප්‍රඥාවන්ත මඟ පෙන්වීම්වලට අනුව වැඩ කරද්දී ප්‍රයෝජන ලැබෙනවා කියලත් මේ ලිපියේ පෙන්නලා දෙනවා.