පාදසටහන
a කිසිම ආගමක් අදහන්නේ නැති අයව සේවයේදී හම්බ වෙන ප්‍රමාණය දැන් දැන් වැඩියි. බයිබලේ තියෙන සත්‍යයන් එයාලට උගන්වන්නේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු. බයිබලයේ තියෙන තොරතුරු ගැනත් යෙහෝවා දෙවියන් ගැනත් විශ්වාසයක් ඇති කරගන්න ඒ අයට උදව් කරන්න පුළුවන් කොහොමද කියලත් අපි බලමු.