පාදසටහන
a අපි යෙහෝවා දෙවියන්ට සේවය කරන්න පටන්ගත්තේ ළඟදී වුණත් අවුරුදු ගාණකට කලින් වුණත් අපි හැමෝටම ඕනෙ තව කිට්ටුවෙන් යේසුස්ව ආදර්ශයට ගන්න. ඒ වෙනුවෙන් දරන උත්සාහය අත්හරින්න එපා කියලා පාවුල් මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ට කිව්වා. එයා ෆිලිප්පිවරුන්ට ලියපු ලිපිය කියවද්දී අපේ ජීවිතේ හෝ මේ දුෂ්ට සමාජයේ අවසානය දක්වාම දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන්න අපිට ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා. පාවුල් එයාලට කියපු දේවල් අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපියේ කතා කරනවා.