පාදසටහන
b පින්තූරයේ අදහස: නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරන අතරතුරේ ජෝ වැඩ නතර කරලා සහෝදරයෙක් සහ ඒ සහෝදරයාගේ පුතා එක්ක කතා කරකර ඉන්නවා. ඒක දැක්කාම පිරිසිදු කරකර ඉන්න මයික්ට ටිකක් කේන්ති යනවා. එයා හිතනවා ‘ජෝ වැඩේ කරන්නේ නැතුව කතා කරකර ඉන්නවා’ කියලා. පස්සේ වෙලාවක ජෝ වැඩිහිටි සහෝදරියකට ආදරෙන් උදව් කරන විදිහ මයික් දකිනවා. ඒක දැක්කාම මයික් හිතනවා ජෝට තියෙන හොඳ ගුණාංගවලට එයා වැඩි අවධානයක් දෙන්න ඕනෙ කියලා.