පාදසටහන
c පින්තූරයේ අදහස: දේශනා සේවයට තහංචි දාලා තියෙන රටක ඉන්න සහෝදරයෙක් කෝච්චියේ යන අතරේ එයා දන්න කෙනෙක් එක්ක අනිත් අයට නොදැනෙන විදිහට ශුභාරංචිය ගැන කතා කරනවා. පස්සේ අවස්ථාවක ඒ සහෝදරයා එයාගේ රැකියා ස්ථානයේ විවේක කාලය අතරතුරේ එයාත් එක්ක වැඩ කරන කෙනෙකුට සාක්ෂි දරනවා.