පාදසටහන
a සමහර අවස්ථාවලදී පූර්ණකාලීන සේවයේ යෙදිලා ඉන්න අයට එයාලගේ පැවරුම තවදුරටත් කරන්න බැරි තත්වයන්වලට මුහුණ දෙන්න වෙනවා. නැත්නම් එයාලගේ පැවරුමේ වෙනසක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී එයාලා මුහුණ දෙන අභියෝග ගැනත් වෙනසට හැඩගැහෙන්න එයාලට උදව් වෙන්නේ මොනවාද කියලත් මේ ලිපියේ කතා කරනවා. එයාලව දිරිගන්වන්න සහ එයාලට උදව් කරන්න අනිත් අයට පුළුවන් කොහොමද කියලත් වෙනස්කම්වලට මුහුණ දෙන්න අපි හැමෝටම උදව් වෙන ප්‍රතිපත්ති ගැනත් මේ ලිපියේ කතා කරනවා.