පාදසටහන
a ළඟදීම මිනිසුන් හැමෝටම ‘මහත් පීඩාවට’ මුහුණ දෙන්න වෙනවා. මහත් පීඩාව අතරතුරේ දෙවියන්ගේ සෙනඟට මොකද වෙන්නේ? ඒ කාලේදී අපි මොනවා කරයි කියලාද යෙහෝවා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ? මහත් පීඩාව අතරතුරේ විශ්වාසවන්තව ඉන්න නම් දැන් අපි වැඩි කරගන්න ඕනෙ මොන ගුණාංගද? ඒ ප්‍රශ්නවලට උත්තර මේ ලිපියෙන් බලමු.