පාදසටහන
a දැන් කරනවාට වඩා වැඩි සේවයක් කරන්න ඔයා කැමතිද? දෙවියන්ට කලින් තරම් දැන් මගෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා ඔයාට හිතෙනවාද? එහෙම නැත්නම් දැන් කරන ටික ඇති කියලා හිතෙනවාද? මේ ලිපියෙන් බලමු අපි තුළ ආශාවක් වගේම පෙලඹීමක් ඇති කරලා දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න ඔහුට අපිව පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියලා.