පාදසටහන
a අවසානයට දවසින් දවස ළං වෙන මේ කාලේ සහෝදර සහෝදරියන් එක්ක තියෙන මිතුදම් අපි ශක්තිමත් කරගන්න ඕනේ. ඒ ගැන යෙරෙමියාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් අනිත් අය එක්ක තියෙන බැඳීම් තව ශක්තිමත් කරගන්න එක දුෂ්කර කාලවලදී අපිට උදව් වෙන්නේ කොහොමද කියලත් බලමු.