පාදසටහන
a අපි පාපය උරුම කරගත්ත අය නිසා අනිත් අය ගැන ඉක්මන් නිගමනවලට එනවා. ඒත් යෙහෝවා දෙවියන් එහෙම නැහැ. ඔහු අපේ ‘සිතේ තියෙන දේ දකිනවා.’ (1 සාමු. 16:7) යෙහෝවා දෙවියන් යෝනාට, එලියාට, හාගර්ට සහ ලොත්ට ආදරෙන් උදව් කරපු විදිහ මේ ලිපියේ කතා කරනවා. අපේ සහෝදර සහෝදරියන් එක්ක වැඩ කරද්දී යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගන්න ඒ තොරතුරු අපිට උදව් වෙයි.