පාදසටහන
a ඔයා ජීවත් වෙන්නේ යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න නිදහස තියෙන රටකද? එහෙමනම් නිදහස තියෙන මේ කාලය ඔයා පාවිච්චි කරන්නේ කොහොමද? පුරාණයේ හිටපු ආසා රජ සහ මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් එයාලට තිබුණු සාමකාමී කාලය ඥානවන්ත විදිහට පාවිච්චි කළා. එයාලව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපියෙන් බලමු.