පාදසටහන
a මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න කියලත් ඔහු උගන්වපු දේවල් පිළිපදින්න එයාලට උදව් කරන්න කියලත් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා. යේසුස් කියපු ඒ දේවල් පිළිපදින්න පුළුවන් කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු. මේ ලිපියේ තියෙන සමහර තොරතුරු පදනම් වෙලා තියෙන්නේ 2004 ජූලි 1 ‘මුරටැඹ’ සඟරාවේ 14-19 දක්වා පිටුවල ඇති තොරතුරු මතයි.